#chocolatebrownies #sinhalarecipe #browniessinhala
අද අපි වරදින්නේ නැතුව රසම රස චොක්ලට් බ්‍රවුනීස් හදමු, චොක්ලට්, බටර් නැතුව රසට ඔයාලට පුංචි වෙලාවකින්, හරිම ලේසියෙන් මේ චොක්ලට් බ්‍රවුනීස් හදා ගන්න පුළුවන්.
Let's make delicious Chocolate Brownies, This is very quick and easy one bowl Chocolate Brownies Recipe, without Chocolate and without butter. These Chocolate brownies are super easy to make in 10 mins and bake in just 20 mins. Serve warm with Vanilla Ice Cream or Whipped. cream. These homemade chocolate brownies are super easy to make and everyone will love it.
සීනි කෝප්ප 3/4 (150g)
පිටි කෝප්ප 1/2 (70g)
එළවලු තෙල් හෝ දියකරගත් බටර් කෝප්ප 1/2 (125ml)
බිත්තර 2
ලුණු තේ හැදී 1/4
බේකින් පවුඩර් තේ හැදී 1/4
චොක්ලට් පවුඩර් කෝප්ප 1/3 (35g)
වැනිලා තේ හැදී 1
චොක්ලට් 50g (අවශ්‍යනම් පමණක් )
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Music: www.bensound.com
මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
Please like my Facebook – page Dushani's Diary
Thank you very much!
dushanisdiary,sinhala,chocolate brownies recipe,chocolate brownies,brownies sinhala,බ්‍රව්නීස්,chocolate brownies sinhala,chocolate brownie (dish),fudgy brownies,recipe in sinhala,sri lankan recipe,how to make chocolate brownies,brownies recipe,brownies,how to make brownies,best brownies recipe,homemade chocolate brownies,sizzling chocolate brownie recipe,fudgy brownie recipe,brownie recipe sinhala,sinhala recipe,sinhala brownie,chocolate brownie sinhala
11 Comments for චොක්ලට්, බටර්, බීටර් නැතුව රසම රස චොක්ලට් බ්‍රවුනීස් හදමු|Chocolate Brownies recipe Sinhala